හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 28වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ප්‍රසන්න රණවීර අද (14) මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *