ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නව ප්‍රංශ අගමැති ලෙස ඔහුගේ සමීපතම මිතුරෙක් වන සෙබස්තියන් ලෙකොර්නු පත්කර තිබෙනවා.

ඒ ඔහු යටතේ පත්වන 06වන අගමැතිවරයා ලෙසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශ්වාසභංග යෝජනාවකින් පැය 24කට පසුව මෙම පත්වීම සිදු කළ බවයි.

ඔහු පසුගිය වසර තුන තුළ යුක්රේනයේ රුසියාවේ යුද්ධයට ප්‍රංශයේ ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කරමින් සන්නද්ධ හමුදා අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *