කෙටිකාලීන පලදාව ලබාදෙන නව දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වා තිබෙනවා.

ඒ මෙරට පවතින පොල් හිඟයට විසඳුමක් ලෙසයි.

මෙම නව ව්‍යාපෘතිය හරහා වසර 3ක් පමණ කෙටි කලකදී වැඩි පලදාවක් ලබා ගත හැකි බව පොල් පර්ශේෂණ ආයතනයේ අධ්‍යක්ෂ නයනි ආරච්චිගේ සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *