ඉන්ධන සඳහන් මේ වන විට පවතින බදු සංශෝධනය නොලිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

2024 වසරේ ජනවාරි පළමු වනදා සිට පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 72ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50ක් සහ සුපර් ඩීසල් සඳහා රුපියල් 57ක් වශයෙන් බදු ක්‍රියාත්මකයි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ජනවාරි 11වනදා සිට එම බදු ඒ අකාරයෙන්ම ක්‍රියාත්මක වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *