රන් මිල ඉහළම වාර්තාගත අගයකට අද (03) ළඟාවී තිබෙනවා.

ඒ අනුව දේශීය වෙළඳපොළේ කැරට් 24 රත්තරන් මිල සටහන් වූයේ රුපියල් 284,000ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22 රත්තරන් මිල රුපියල් 264,000ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *