වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල අද (05) නිවේදනය කර තිඛෙනවා.

කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සදහන් කළේ ඒ අනුව වියළි වී, නාඩු වී, වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් 120කට මිලදී ගන්නා බවයි.

එමෙන්ම සම්බා වී කිලෝ එකක් රුපියල් 125කට, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *