බොරතෙල් ප්‍රතිපාදන ක්‍රියාවලියට එකසත් ජනපද WTI (West Texas Intermediate) බොරතෙල් ඇතුළත් කිරීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පවසනවා.

ඒ ඇමරිකාව සමඟ පවතින වෙළඳ හිඟය අවම කිරීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *