ඖෂධ පරික්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂණාගාර කිහිපයක් ඉදිරියේදී ඉදි කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ කළේ අසාදුගත සමාගමක් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *