රජයේ ආයතන විසින් භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා, ප්‍රසම්පාදනය කිරීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින්.

එහි මහ ලේකම් ඩී. සී. සිරිබද්දනගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එළඹෙන වසරේ ජනවාරි පළමු වනදා සිට එම මාර්ගෝපදේශ මාලාව බලාත්මක වන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *