2026 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.5ක් දක්වා ඉහළ යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් ප්‍රකාශ කළා.

ඒ ආසියානු සංවර්ධන බැංකුවේ ඉදිරි දැක්ම එළිදක්වමින්.

ඇය සඳහන් කළේ මෙම වසරේදී එම අගය 3.9ක් ගනු ඇති බවයි.

චීනය මේ වසරේදී එම අගය 4.7ක් ගනු ඇති බවත් 2026 වසරේදී එය 4.3ක් දක්වා අඩු වනු ඇති බවත් ඇය පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *