රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ලබන 20වනදා දක්වයි.

ලොතරැයි මණ්ඩලයේ මණ්ඩලයට අයත් රුපියල් 478,000කට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කළ බවට සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුව රක්ෂිත බන්ධාගාරගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *