අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යාංශය පවසනවා.
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කළේ රුපියල් ලක්ෂ 10 දක්වා ඔවුන්ට මූල්‍යාධාර ලබාදෙන බවයි.
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සුදුස්සන් තෝරාගැනීම සිදුවන බවද ඔහු ප්‍රකාශ කළා.