හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලීසිය විසින් අද (20)අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *