හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නවගමුව රෝහල් මාර්ගයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව නවාගමුව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *