හෙරොයින් ග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වෙන්නප්පුව නගරයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව වෙන්නප්පුව පොලීසිය සඳහන් කළා.