හෙරොයින් ග්රෑම් 05යි මිලිග්රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පෑලියගොඩ පීරිස් මාවත ප්රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 33ක් වන කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගල්කිස්ස පොලීසිය සඳහන් කළා.