හෙරොයින් ග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52ක් වන කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගල්කිස්ස පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *