හෙරොයින් ග්රෑම් 10යි මිලිග්රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොරටුවැල්ල ප්රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වන මොරටුවැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මොරටුව පොලීසිය සඳහන් කළා.