හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නවගමුව රෝහල් ගල්පොත්ත පාර ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව අතුරුගිරිය පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *