හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 2500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ජුම්මා මස්ජිඩ් පාර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන ජුම්මා මස්ජිඩ් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මාලිගාවත්ත පොලීසිය සඳහන් කළා.