හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 170ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහරගම මහජන පොළ අසළදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මහරගම පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *