හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉඟුරුකඩේ හන්දිය ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළා.