හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බොරළුගොඩ ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව අතුරුගිරිය පොලීසිය සඳහන් කළා.