හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

පසුගිය 2014 වසරේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් මිලියන 6.1ක් මුදලක් ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ලබාදෙන බවට පවසා ලබාගත් එම මුදල් 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සදහා යෙදවීම හේතුවෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *