එළඹෙන උත්සව සමයේ සිදු විය හැකි හදිසි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ මත්පැන් පානය කර දරුවන් සමඟ ගමන් බිමන් නොයන ලෙසයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *