සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 9 වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් මීට මාස 4කට පෙරද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබුණා.

පසුව එය තාවකාලිකව නවතා දමන ලද්දේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව මතයි.

මෙතෙක් එම පොරොන්දුව ඉටුනොවීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *