පොල් කැඩීමට ගසකට නැඟීමේදී පුද්ගලයෙක් ඉන් ඇඳ වැටී ඊයේ (12) මියගොස් තිබෙනවා.

ඒ නින්දවූර් 08 ප්‍රදේශයේදීයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් වන නින්දවූර් 09 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව නින්දවූර් පොලිසීය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *