නිවසක් අසල තිබූ ගසක් ඉවත් කිරීමට යාමේදී ගසක අත්තක් හිස මතට කඩාවැටීමෙන් ඊයේ (13) පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඒ ඇතිමලේ 300 කොටස ප්‍රදේශයේදීයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වන ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව ඇතිමලේ පොලිස් ස්ථානය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *