ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ඊයේ (18) පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඒ උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේදීයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36ක් වන පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව උඩප්පුව පොලිස් ස්ථානය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *