මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ප්‍රකාශ කළා.

ඒ කොළඹ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදීයි.

දිනකට හෘද රෝග තත්ත්වයන් 175 – 200ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔහු සඳහන් කළේ නිවැරදි ආහාර පිළිවෙත් සහ ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතුවක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *