කොළඹ බේර වැවේ සතුන් මියයාම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදු කරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනයක නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය පවසනවා.

පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර සඳහන් කළේ අදාළ පර්යේෂණවලින් එම ජලයේ ඔක්සිජන් ප්‍රමාණයේ විශාල අඩුවීමක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම සිදු කළ පර්යේෂණවලින් අවසන් නිගමනයකට එළඹීමට තවත් පරීක්ෂණ කිහිපයක් ඉදිරියේදී සිදුකළ යුතු බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *