බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් අද (18) බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේදීයි.

එම අනතුරින් තුවාල ලැබූ 23දෙනෙක් ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇති තර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *