කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා අද පස්වරු 12.00 සිට හෙට පෙරවරු 6.00දක්වා ජාල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ඒ අඹතලේ සිට එලි හවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේෂණ නලයක සිදු කරන හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *