ඇමරිකාවේ – කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවක් පුද්ගලයන් 25දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බලප ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ ගොඩනැගිලි 50,000කට ආසන්න සංඛ්‍යාවකට හානි සිඳු වී ඇති බවයි.

ඒ අනුව කෙන්ටකි ප්‍රාන්ත බලධාරීන් විසින් සුළිකුණාටු තත්වය පහව යන තෙක් පැය කිහිපයකට ඇඳිරි නීතියද පනවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම ප්‍රදේශයේ තැනින් තැන විදුලිය බිඳවැටීම් ද වාර්තා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *