අරකාවිල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක ඊයේ (05) හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා.

ඉංගිරිය පොලීසිය සඳහන් කළේ එම ගින්න හේතුවෙන් පුද්ගල හානි සිදුවී නොමැති අතර දේපල හානි පමණක් සිදුව ඇති බවයි.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වූ පොලීසිය, හොරණ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ඉංගිරිය පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *