නීති විරෝධි ලෙස එකලස් කරන ලද රුපියල් කෝටි 03ක පමණ වටිනාකමකින් යුත් සුඛෝපභෝගි ජීප් රථයක් ගණේමුල්ල ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා.
ඒ වලාන මධ්‍යම දුෂන මර්දන ප්‍රහාරක බළකායට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අදාළ ජීප් රථය ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ගරාජ් හිමිකරුවෙකු සතුව තිබී සොයාගත් බවයි වාර්තා වන්නේ.