ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරට සංචාරයක නිරත වීමට නියමිතට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජුනි 15වනදා සහ 16වනදා ඇය මෙම සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

ගෝපිනාත් මූල්‍ය අමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *