ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මඟින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 3වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයේ කළේ විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය සඳහා අද (23) අනුමැතිය ලබා දුන් බවයි.

ඒ අනුව විධායක සමාලෝචනය අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 333ක පමණ ප්‍රවේශයක් ලැබෙන අතැර එම විධිධානය යටතේ ලබා දී ඇති මුළු IMF මූල්‍ය ආධාරය ඩොලර් මිලියන 1,333ක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *