ආනයනික ලොකු ළූණු සඳහා බද්දක් පනවන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ලොකු ළූණු ගොවීන් ආරක්ෂා කර ගැනීමට අවම වශයෙන් ලොකු ළූණු කිලෝවක් සඳහා රුපියල් 250ක මිලක්වත් පවත්වා ගත යුතු බව ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙනවා.
(rednews)