පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එරට ත්‍රස්ත විරෝධී අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ඒ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් මෑතකදී කරන ලද විරෝධතාවලට සම්බන්ධ නඩු 7කට අදාළවයි.

එම විරෝධතාවලට අදාළව ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්‍රා බිබීට ද චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *