සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරයකයින්ගේ පහසුව සඳහා 1990 ගිලන්‍ රථ සේවාව ක්‍රියාත්මක කිරීම පසුගිය දා අරාම්භ කර තිබෙනවා.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයීය විෂය පථයට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල ඔස්සේ සීගිරිය සංචාරක ප්‍රදේශය පාලනය කෙරෙන බවයි වාර්තා වන්නේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරිය ඇතුළු වගකිවයුත්තන්ගේ මැදිහත්වීමෙන් මෙය සේවාව ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *