2024 අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දින දක්වා පැවැත්වෙන බවයි.
එම නිවේදනය පහතින්,