බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර 50-60ක් පමණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර 30-40ක් පමණ විය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *