අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 02කට ආසන්න බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු හංවැල්ල නිරිපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *