රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයෙක්ගෙන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක්ගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බොරලැස්ගමුව – වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලදීයි.

සැකකරු සන්තකයේ තිබී තාවකාලික රියදුරු බලපත්‍ර 2ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *