ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුවී තිබෙනවා.

එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශවික සම්බන්ධතා පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී වැඩිදුරටත් සඳහන් වන්නේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද සාකච්ජා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *