ඉන්දීය ධීවරයන්ට වෙඩි වැදීමේ සිද්ධියට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඒ ඩෙල්ෆ් මුහුද ආසන්දී ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි වැදීමේ සිද්ධියට අදාළවයි.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ නවදිල්ලියේ ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයාව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය විරෝධය පළ කර ඇති බවයි.