පසුගියදා මෙරටට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO – 357’ යුද නෞකාව ඊයේ (01) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ එම නෞකාව ජනවාරි 31වනදා දිවයිනට පැමිණි බවයි.
ඒ එම නෞකාවට සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන්.