IndiGo ගුවන් සේවය ඉන්දියාවේ තිරුචිරප්පල්ලි හා යාපනය සම්බන්ධ කරමින් දෛනික සෘජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
මෙම ගුවන් යානයෙන් මගීන් 27 ක් ට්‍රිචී සිට පැමිණි අතර, ආපසු එම ගුවන් යානය පිටව යද්දී යාපනයෙන් මගීන් 36 ක් ට්‍රිචී ගුවන් තොටුපල වෙත රැගෙන ගොස් තිබෙනවා.