ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයේ වෙරළට ඔබ්බෙන් අද (14) රික්ටර් මාපකයේ 6.7ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එරට භූ භෞතික විද්‍යා ඒජන්සිය සඳහන් කළේ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිව නොමැති බවයි.

එමෙන්ම නැගෙනහිර ඉන්දුනීසියාවේ කුඩා නගර කිහිපයකටම මෙම කම්පනය දැනී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *